එහිදී ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා සහ අමාත්‍යංශ ලේකම්තුමාද සහභාගීවිය.
ශ්‍රී ලංකා ජාතික ගොවි සම්මෙලනයේ විශේෂ හමුවක් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.