එහිදි ඉදිරි වැඩපිළිවල පිළිබඳව සාකච්ජාවට ලක්විණි.එහිදි අදහස් දැක් වු සුර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගම සභාපතිතුමන් කුෂාන් ජයසුරිය මහතා පැවසුවේ, සුර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ ගැටලු හා එය පිළියම් සම්බන්ධයෙන් සාකච්චාවට ලක් වු බවයි.එසේම සුර්යය බල ශක්තිය ප්‍රචලිත කිරිමට යෝජනා වු බවයි.
එසේම වර්තමාන රජය 80% පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු වි ඇති බවද සුර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගම සභාපතිතුමන් කුෂාන් ජයසුරිය මහතා කීය.එසේම සුර්යය බල ශක්ති ක්ෂේත්‍රය ඉදිරියට ගෙ යාමටත්,රජයේ ලබා දුන් ඉලක්ක වලට යාමටත් බලාපොරොත්තු වන බවයි.