සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය (28) පෙරවරුවේදී ආරම්භ වූ අතර එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් සියළු ජාතිකයන් එක්ව ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය යුතු බවත් අතීතය අමතක කරමින් නව ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට එක් විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.