ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරය ඇතුළු නිළධාරීන් ඔබගේ ගම් පියසට ගැටළු පිළිබඳව විමසීමට පැමිණෙනු ඇත.
- සැප්තැම්බර් 03 වෙනිදා පෙ.ව. 8.00 සිට - කට්ටකඩුව හා අගුණුකොළපැලැස්ස ප්‍රදේශ ආවරණය වන පරිදි අගුණුකොළපැලැස්ස මහවැලි
කොට්ඨාශ කළමනාකරණ කාර්යාල පරිශ්‍රයේදි
- සැප්තැම්බර් 04 වෙනිදා පෙ.ව. 8.00 සිට - මයුරපුර හා සූරියවැව ප්‍රදේශ ආවරණය වන පරිදි සූරියවැව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදි.
මහවැලි කලාපවල පදිංචි සැමට මහවැලි අධිකාරිය ඇරයුම් කර සිටියි.