මෙහිදී කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කෘෂිකර්ම පරේෂණ නිලධාරින් විසින් සිය අදහස් දැක්වූ අතර එම යෝජනා පදනම් කරගෙන කෘෂිකර්මාන්තයේ ඉදිරි වසර 05 සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවධානය යොමු විය. එම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහ මොහාන් ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරිහු රැසක් ද එක්ව සිටියහ.