මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සැමට ආදර්ශයක් දෙමින් කෘෂිකර්ම අමාත්‍යංශයේ නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්

    සැප්තැම්බර් 01, 2020

    වගාවට නැඹුරුවක් ඇතිකරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල 31 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


    එහි සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ ගඩුගුඩා පැළයක් රෝපණය කළේය.


    නව සැලැස්මක් යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයේ උද්‍යාන අලංකරණ කටයුතු විධිමත්ව සිදුකිරීම මේ යටතේ සිදුවේ. හෙළ බොජුන් අලෙවිසැල අසල ඇවිදින මංතීරුවක් ඉදි කිරීමද මෙහිදී සිදුවේ. මෙම කටයුතු මසක් ඇතුළත සිදුකිරීමට අමාත්‍යතුමා විසින් උපදෙස් ලබාදී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya