මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්

    සැප්තැම්බර් 02, 2020

    වගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල 31 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    එහි සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යතුමා විසින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ ගඩුගුඩා පැළයක් රෝපනය කළේය.

     

    නව සැලැස්මක් යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ උද්‍යාන අලංකරණ කටයුතු විධිමත්ම සිදු කිරීම මේ යටතේ සිදු වේ. හෙළ බොජුන් අලෙවි සැල අසල ඇවිදින මංතීරුවක් ඉදි කිරීම ද මෙහිදී සිදු වේ. මෙම කටයුතු මසක් ඇතුළත සිදු කිරීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya