මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජපාන තානාපතිවරයා සහ කථානායකතුමා අතර සුහද හමුවක්.

    සැප්තැම්බර් 03, 2020

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක්  (02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් වන ටොෂිරෝ කිතමුරා සහ තකේෂි ඔසාකි යන මහත්වරුද සහභාගී වූහ.
    සුහද හමුවෙන් අනතුරුව කථානායකතුමා විසින් ජපාන තානාපතිවරයා ඇතුලු අමුත්තන් වෙත තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya