මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජාතික වෙළද ප්‍රතිපත්තියක් සකස් කිරීමට විද්වත් කමිටුවක්..

    සැප්තැම්බර් 03, 2020

    ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය රමේෂ් පතිරණ මහතා  පැවසීය.

    අමාත්‍ය මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 01 දින අනුමත කරනු ලැබ ඇති ජාතික වෙළද ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නිසි පරිදි අදාළ සියලු පාර්ශවයන් විමසමින් එකී ප්‍රතිපත්තිය සකස් කර නොමැති බවට නිරීන්ෂණය වී ඇත.
    ඒ අනූව වර්තමානයට ගැලපෙන අයුරින් නව ජාතික වෙළද ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස අදාළ සියලු පාර්ශවයන් නියෝජනය වන පරිදි විද්වත් කමිටුවක් පත්කිරීම සදහා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (02) දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya