මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    මහජන ගැටලු විසඳීමට මහජන දිනය වෙන් කර ගන්න උපදෙස්- චක්‍රලේඛයක් නිකුත් කිරීමටත් පියවර

    සැප්තැම්බර් 03, 2020

    සෑම මහජන දිනකදීම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද වෙනත් කටයුතුවල නොයෙදී මහජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහාම එම දිනය වෙන්කර තබා ගන්නා ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) පැවති කැබිනට් හමුවේදී අමාත්‍යවරුන්ට දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(03) පැවති කැබිනට් මාධ්‍ය  හමුවේදී පැවසීය.

    විශේෂයෙන් දුර පළාත් වල සිට පැමිණෙන මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කටයුතු සඳහා එම දිනය වෙන් කර තබා ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya