ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම මාර්ගය සකස්කරදීම සිදුවනු ඇත.
මඩුගම, සඳගනාව වැව මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් 01 දින රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම මාර්ගය සකස්කරදීම සිදුවනු ඇත.