මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවාහන රාජ්‍ය ඇමති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට කාර්යාලයට යයි

    සැප්තැම්බර් 03, 2020

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිරීක්ෂණයක නිරිත වී තිබේ.

    මෙම සංචාරයේ දී එම ආයතනයේ සේවක ගැටලු⁣ මෙන්ම පොදු ප්‍රවාහනයේදී මගී ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටළු සහ ඒවාට අදාළ විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.


    පක්ෂ, පාට භේද පසෙකලා ජනාධිපතිතුමන්ගේ ''සෞභාග්‍යයේ දැක්ම'' වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීම සඳහා සහාය දීම සැමගේ වගකීමක් බව එහිදී කාර්ය මණ්ඩලය අමතමින් රාජ්‍ය  අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya