ඒ අනුව අද (4) උදෑසන ඩුබායි සිට 28ක්, දෝහා කටාර් සිට 96ක්,ජපානයේ නරීටා සිට 17ක් චෙන්නායි සිට 48ක් මෙරටට පැමිණ තිබේ.තවද අද (04) ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පිරිසක් පැමිණීමට නියමිතව තිබේ.
විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි තවත් පිරිසක් අද (04) යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.