මිල්කෝ සමාගමේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා වෘත්තීය සමිති යෝජනා සහ වෘත්තීය ගැටළු කෘෂිකර්ම අමාතයවරයා වෙත එහිදී ඉදිරිපත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් මේ සම්බන්ධව යොමු වී තිබේ.
මිල්කෝ සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු විය.