එහිදී කෘෂිකර්ම සේවා නිළධාරීන් හට තිබෙන අභියෝග සහ වෘත්තීය ගැටළු කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළෝය.
එම අවස්ථාවේදී එම සංගමය විසින් COVID 19 අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක්ද සිදුකරන කළහ.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සුවිශේෂී සේවාවක් ඉටුකරන කෘෂිකර්ම සේවා නිළධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් ඊයේ දින (03) කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.