කොවිඩ් 19 ආසාදිතයින් 04ක් අද (05 ) හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වෙයි.