ඒ අනුව අද (5) උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 11ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 24ක්, ඉන්දියාවේ සිට පුද්ගලයින් 8ක් පැමිණ තිබේ.
තවත් පිරිසක් ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතය.
මෙවුන් සියලු දෙනා යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල දී නිරෝධායනය කිරීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.