ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 ආසාදිතයින් 18ක් සම්පූර්ණ සුවය ලබා අද (5) උදෑසන පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.