මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ සියලු පාර්ශව වෙත ජනපති තුති පුදයි

    සැප්තැම්බර් 05, 2020

    එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ සියලු පාර්ශව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පිරිනමා තිබේ.

    ජනාධිපතිවරයා සිය නිල ට්විටර් පිටුවේ සටහනක් තබමින්''සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කරගැනීමේහිලා ඔබගේ මෙහෙවර මම බෙහෙවින් අගය කරමි'' යනුවෙන් සඳහන් කර තිබේ.

    tanks

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya