මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    පුද්ගලයින් 6610ක් තවදුරටත් නිරෝධායනයේ- සම්පූර්ණ සුවය ලැබූ පිරිස 2925ක්

    සැප්තැම්බර් 07, 2020

    ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 63ක මේ වනවිට පුද්ගලයින් 6610ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    මේ වනවිට පුද්ගලයින් 38359ක් නිරෝධායන කටයුතු අවසන් කර තිබේ.අද (07) දින පුද්ගලයින් 32ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතය.

    අද (07) උදෑසන 6.00 වනවිට පුද්ගලයින් 07ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයි 3123ක් හඳුනාගෙන ඇති අතර ඉන් 2925ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya