මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යවරිය හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුවක්

    සැප්තැම්බර් 08, 2020

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Mr. Gopal Bagley) මහතා (07) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණගැසුනි.

    මෙහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදව සුහද පිළිසදරක නිරත විය.

    මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Dr. Sushil Kumar මහතා, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජ අංශයේ ප්‍රධානී Dr. Rakesh Pandey යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya