මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට සභාපතිවරු පත් කෙරේ

    සැප්තැම්බර් 08, 2020

    පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට සභාපතිවරු පත් කෙරේ

    පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (08) පාර්ලිමේන්තු සභාපතිවරු පත් කළ අතර සාරතී දුෂ්මන්ත, වේළුකුමාර්, මයන්ත දිසානායක, හර්ෂණ කරුණානායක රෝහිණී කුමාරි විජේරත්න,සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන, ඉසුරු දොඩංගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ශානඛ්‍ය රාසපුත්‍ර රාජමානිඛ්‍යම්, වීරසුමන වීරසේකර. යන මන්ත්‍රීවරු එම ධූරයට පත් කෙරුණි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya