කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කාරක සභාවේ සාමාජිකයින්ගේ නම් පාර්ලිමේන්තුවට දැන්වීය.
චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන ,ජොන්ස්ටන් ප්‍රනාන්දු,, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල , උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න , අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, රිෂාඩ් බදුය්දීන්, තලතා අතුකෝරාල සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් මෙම කාරක සභාව සමන්විත වේ.