අධිකාරියේ ඉදිරි කටයුතු සහ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහි දී කරුණු සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න, අතිරේක ලේකම් සී.ඩී. කළුආරච්චි සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ සේවක සේවිකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.