මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් නවයක්,සුරාබදු ආඥා පනත යටතේ නියෝග දහයක් විවාදයට

    සැප්තැම්බර් 09, 2020

    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් නවයක්,සුරාබදු ආඥා පනත යටතේ නියෝග දහයක් අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

    මේ පිළිබඳ සභාව දැනුවත් කිරීම සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කළ අතර මෙම නියෝග සහ නියමයන් පිළිබඳව ඡන්ද විමසීමක් අවශ්‍ය නම් හෙට (10) දින ලබාදීමට හැකි බවද දන්වා සිටියේ ය.

     වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya