විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අද(09) පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් අමාත්‍ය සී. බී රත්නායක මහතා පැවසුවේ, එම භූමිය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් 2020.08.26 දින විමර්ෂන කටයුතු ඇරඹූ බවයි.
අදාළ ප්‍රදේශයේ ඩෝසර කිරීම සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවත් අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.