පසුගිය මාස 06 තුළ සැකකරුවන් 17,000ක්, ගිනි අවි 420 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පෙන්වා දුන් අමාත්‍යවරයා තම රජය කැබිනට් මණ්ඩඩලය 30කට සිමා කළ බවත් විෂයන් බෙදීමේදී එය වඩාත් ක්‍රමානුකූලව සිදු කළ බවත්, පෙන්වා දුන්නේය.
මැතිවරණ කොමිසම හැකිලූ ප්‍රාදේශීය සහ පළාත් සභා ඡන්ද කල් දැමූ විපක්ෂය අද අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කතා කරන බවත් පසුගිය රජය 19 වන ව්‍යවස්ථාව ගෙන ආවේ රාජපක්ෂවරු බලයට පත් වීම වැළැක්වීමට බවද ඒ මහතා කීය.