කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විවාදය ආරම්භ කළේ ය.
''රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීම සහ ජනතාවට බදු සහන ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී මාස 08ක් වැනි කෙටි කාලයක් තුළ විශාල
වැඩකොටසක් ඉටු කළේ''යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා විවාදයේ අඳහස් දක්වමින් පැවසීය