පුද බිමෙහි රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා කතා බහ කළේය.
ඊයේ (11) පස්වරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා ඓතිහාසික රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සමග ද කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා රුවන් වැලි මහා සෑ රඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
පුද බිමෙහි රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා කතා බහ කළේය.