මෙම අවස්ථාවට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා,වේවැල්, පිත්තල, මැටි,ලී බඩු හා ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ද සහභාගීවීමට නියමිතය.
මෙහි හස්ත කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙන අලෙවි කුටි රැසක් ප්‍රදර්ශනය කෙරේ.
''ශිල්පThursday'' විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ සාමරම්භක උළෙල අද (16) පෙ.ව 9.30 ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් බත්තරමුල්ල දියත උයනේ දී පැවැත්වේ.