කොවිඩ් 19 ආසාදිතයින් 09ක් හඳුනාගැනේ. ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.