මේ වනවිට නිරෝධායනය අවසන් කළ සම්පූර්ණ සංඛ්‍යාව 41192කි. මධ්‍යස්ථාන 59ක් තුළ 6255ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.
නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 224ක් අද (16) සිය නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.