මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යවරුන් වඩී.බී. හේරත් මහතා, මොහාන් ද සිල්වා මහතා සහ ශෂීන්ද්‍ර සිල්වා මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
උතුරේ ගොවියා නගා සිටුවමින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිලිවෙලට දායක වෙමින් යාපනය, අච්වේලි ප්‍රදේශයේ මිදි වගා භූමිය නිරීක්ෂණය කරමින් ඔවුන් මුහුණදෙන ගැටලු සදහා විසදුම් ලබාදීමටත් එම වගාවේ මුල් අස්වැන්න නෙලීම සදහා දායක වීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (15) දින නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.
මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යවරුන් වඩී.බී. හේරත් මහතා, මොහාන් ද සිල්වා මහතා සහ ශෂීන්ද්‍ර සිල්වා මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.