කැබිනට් අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින් මෙන්ම සියලුම රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික්කයේ එක් එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ වල ජිවත් වන ජනතාගේ ගැටළුවලට ඍජුවම විසදුම් ලබාදීම "ජන සභාව" වැඩ සටහනේ අරමුණ බව එහි නිර්මාතෘ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
''ජනසභාවේ '' පළමු අදියර සැප්තැම්බර් (14) තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මුලික කරගනිමින් ආරම්භ විය.