තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
ජාතික ශිල්ප සභාවේ මැදිහත්විම මඟින් අත්කම් නිර්මාණය කරන ශිල්පින්ට තමන්ගේ නිෂ්පාදන ඝෘජුවම අලෙවි කර ගැනීමේ අවස්ථාව මෙම "ශිල්ප Thursday ''මඟින් නිශ්චිත වෙළදපොළක් නිර්මාණය කර දෙන්නට හැකියි.
එමඟින් අපේ දේශීය නිෂ්පාදකයාට පුසගිය කාලයේ තිබු නොසැලකීල්ලට භාජනය වි තිබු මෙම ක්ෂේත්‍රය දැඩි අවධානයට ලක් කොට ඔවන්ගේ ගැටළු විසදාදෙමින් වෙළදපොළ නිර්මාණය කර මේ රටේ දේශීය කර්මාන්තයේ වැදගත් කොටසක් මෙමගින් ආවරණය වෙනවා.
ස්වදේශිය කර්මාන්ත සෑම එකක් ම බිඳ වැටෙන අයුරින් පසුගිය ආණ්ඩුව කාලේ දේශීය ශිල්පින් පමණක් නොව දේශිය කර්මනේත සෑම එකක්ම පාහේ ඉතාම අඩු අවධානයක් හා සැලකිල්ලක් දක්වා තිබුණා.
නමුත් සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ස්දේශිකත්වය මත පදනම්ව ස්වදේශික ජනයා බල ගැන්විමේ ප්‍රපත්තිය නිසා ග්‍රාමීය කර්මාන්ත,අත්කම් නිර්මාණවලට ඉහළ පිළිගැනීමක් ලැබි තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.