ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 70 වෙනි ජන්ම දිනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 17 දින දුරකථන ඔස්සේ සුබ පැතුම් එක් කළේය.
උපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූති කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මිගේ පළමු පුත්‍ර රත්‍රනයේ උපත වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය