මෙම සංචාරයේ දී නුවරඑළිය සදතැන්නේ ඉදිවෙමින් පවතින ජෛව විවිධත්ව පාරිසරික අධ්‍යයන විශ්ව විද්‍යාලය නිරීක්ෂණය කළේ ය. එමෙන් ම අමාත්‍යවරයා හක්ගල වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අඩවි ආරක්ෂක කාර්යාලය ද නිරීක්ෂණය කළේ ය.
වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා අද දින (18) දිසා වන සංරක්ෂණ කාර්යාලය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය මධ්‍යම / ඌව කලාපය නුවරඑලිය නිරීක්ෂණ චාරිකාවක යෙදුනේ ය.