ඔහු මේ බව ප්‍රකාශ කළේ,සැප්තැම්බර් 17 උදෑසන පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදීයි.
මෙහිදී දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරුණු අතර පවතින ගැටළු හා ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ව්‍යාපෘති වාර්තාවන්ද ඉදිරිපත් කෙරිණි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ,දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිළධාරින් එක්ව සිටියහ.