එහිදී ඔවුන්ගේ ගැටලු සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඉදිරි වැඩපිළිවෙල රැසක් පිළිබඳව අමාත්‍යවරයා විසින් පරිසරවේදීන් දැනුවත් කළේ ය.
මේ අතර අමාත්‍යවරයා සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පැල තවානේ නිරීක්ෂණයක් ද සිදු කළේ ය.
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පසුගිය දා අමාත්‍යංශ පරිශ්‍රයේදී තරුණ පරිසරවේදීන් හමුවූ හමු විය.