වැඩිදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, මේ වන විට විදේශ රටවල ජීවත්වන ශ්‍රි ලංකිකයන්ගෙන් මෙම ක්ෂේත්‍රයට විශාල ඉල්ලුමක් ඇති බව සඳහන් කළේය.
එසේම ග්‍රාමීය කාන්තාවට ශක්තිමත් ආර්ථිකයක් ලබා ගැනීමටත්,මෙය හොඳ අවස්ථාවක් බව කීය. තවද ,ගෘහ කරුමාන්තයක් ලෙසින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ (මැෂින්)ලබා දීමටද කටයුතු කරන බව ඇමතිවරයා කීය. එසේම ලංකාවේ ම රෙදි නිපදවා ගැනීමේ වැඩපිළිවෙලක් කෙසේ හෝ ආරම්භ කරන බව ද ඇමතිවරයා වැඩදුරටත් පැවසීය.