ඉකුත්දා මීගමුව කිඹුලපිටිය ඔය පිටාර ගලන ආකාරය නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇය මෙසේ නියෝග කළාය.
කිඹුලපිටිය, කටියල සීමාව, වැරැල්ලවත්ත, ලැම්බ්‍රොක්වත්ත අංක 1, ලැම්බ්‍රොක්වත්ත අංක 2, පන්සල ඉදිරිපිට අළුත්වත්ත යන ග්‍රාමසේවා වසම් 06 මෙසේ ජලයෙන් යටවීම සම්බන්ධයෙන් ආපදාකළමනාකරණ
නිලධාරීන්, ගොවිජන සේවා නියෝජිතයින්, ගම්පහ වාරිමාර්ග නියෝජිතයින් සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයින් පසුගියදා කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හමුවෙමින් ඔවුන්ගේ කඩිනම් අවධානය ඒ සදහා යොමුකරවීමටද රාජ්‍ය අමාත්‍යවරිය කටයුතු කළාය.