මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ලොතරැයි ඉතිහාසය අලුත් කරමින් රුපියල් කෝටි 23 ක ජයග්‍රහනයක්

    සැප්තැම්බර් 23, 2020

    ලොතරැයි ඉතිහාසය අලුත් කරමින් රුපියල් කොටි 23ක සුවිශාල මුදලකට හිමිකම් කියන කෝටිපතියකු බිහි කිරීමට ජාතික ලොතරැයිමණ්ඩලය සමත් වී තිබේ.

    රුපියල් 20 ක වටිනාකමකින් යුතු ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියකට මෙම ජයග්‍රහනය හිමිව තිබේ.

    රුපියල් කෝටි 23 ක මෙම සුවිශාල ජයග්‍රහනය, ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මිලදී ගත් මහනුවර ප්‍රදේශයේ වාසනාවන්තයෙකුට හිමිව තිබෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya