පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තවද දුම්රිය කාලසටහනේ පවතින අඩු පාඩු සකස් කිරීමට ද කටයුතු සම්පාදනය කර තිබෙන බව ද කී අමාත්‍යවරයා, දුම්රිය ප්‍රවේශපත්‍ර රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා සාකච්ඡවක් පවත්වා නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බවද පැවසීය.