මොවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වෙයි.මාලදිවයිනෙන් (01) එක් අයෙක්,කටාර් රටෙන් (01) එක් අයෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් (01) එක් අයෙක් වෙයි. මොවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් වෙයි.
තවද ඉරානයේ සිට පැමිණි ඉරාන ජාතිකයින් (02)දෙදෙනෙකුට ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.