මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    වී ගොවීන්ට සියයට සියයක පොහොර සහනාධාරයක්- අමාත්‍ය මහින්ද අමරවීර

    සැප්තැම්බර් 24, 2020

    ලබන කන්නය සඳහා වී ගොවීන් වෙත පොහොර සහනාධරය සියයට සියයක් ලබා දෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    ලබන වසරේ දී ගොවි ජන මධ්‍යස්ථාන 562 සඳහා වගා කිරීමට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ලබාදීමට කටයුතු කරන බවත් එක් මධ්‍යස්ථානයකට මිලියන 10ක් වටිනා යන්ත්‍ර සූත්‍ර ඒ අනුව ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.

    තරුණයන් ගොවිතැනට සම්බන්ධ කරගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර නවීන තාක්ෂණය යන්ත්‍රෝපකරණ ගොවිජන සේමා මධ්‍යස්ථාන මට්ටමින් ලබාදීමට කටයුතු කෙරේ. තවත තරුණයන්ගෙන් සැදුම්ලත් ගොවි හමුදාවක් සකස් කිරීමට ද වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya