සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ ආබාධිත සහිත තැනැත්තන් සඳහා වු ජාතික මහලේකම් කාර්‍යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පසුගිය දා බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුභසාධනය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසත් ඒ සඳහා පවතින නිති ප්‍රමාණවත් නොවේ නම් අවශ්‍ය සංශෝධන සකස් කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.