තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,සංචාරක අමාත්‍යංශය, ලංකා ස්පෝර්ට් රයිසන් (LSR) ආයතනය හා ජාතික රළ මත ලිස්සා යාමේ සංගමය එක්ව සංවිධානය කරන රළ මත ලිස්සා යැමේ (Surfing) තරගාවලිය,
ජාතික රළ මත ලිස්සායාමේ සංගමයේ සභාපති හිරාන් උක්වත්ත හා ලංකා ස්පෝර්ට් රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරුගම්බේ වෙරළ තීරයේදී ඊයේ (26) උදෑසන 07.00 ට ආරම්භ විය.
ඒ සදහා රටවල් 15 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 101 දෙනෙක් සහභාගී විය.
*ජාතිත ශූරතාවලිය සදහා (පිරිමි) 67
*විවෘත ජාත්‍යන්තර ශුරතාවලිය සදහා (පිරිමි) 32
*විවෘත ජාත්‍යන්තර ශූරතාවලිය සදහා (කාන්තා) 14 සහභාගී වේ.
තරගාවලිය සදහා සභභාගීවන රටවල්
01.ශ්‍රී ලංකාව
02.ඕස්ට්‍රේලියාව
03.ඊශ්‍රායලය
04.ආජන්ටිනාව
05.ජර්මනිය
06.රුසියාව
07.ස්පාඤ්ඤය
08.දකුණු අප්‍රිකාව
09.පෝලන්තය
10.එංගලන්තය
11.ඇමෙරිකාව
12.ඉතාලිය
13.එස්තෝනියාව
14.බෙල්ජියම
15.ප්‍රංශය