මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    කෘෂි ගම්මාන ව්‍යාපෘතියේ නාවලපිටිය, වරකාව ගම්මානයේ ව්‍යාපෘතිය අරඹයි

    සැප්තැම්බර් 29, 2020

    ස්වයංපෝෂිත රටක් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල යතාර්ථයක් බවට පත්කිරීමට ගන්නා උත්සාහයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉදිකෙරෙන කෘෂි ගම්මාන ව්‍යාපෘතියේ නාවලපිටිය, වරකාව ගම්මානයේ ව්‍යාපෘතිය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

    ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් දේශීය ගොවිතැනට හයියක් වන්නට ජනතාවගේ සවියෙන් මෙය සිදුකෙරේ.
    මෙම අවස්ථාව සඳහා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති, මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රදේශයේ ජනතාව සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya