වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොටදිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (40-50) පමණ තද සුළං ඇතිවිය හැකි බව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි