රජය අපකීර්තියට පත් කිරිමේ අරමුණින් මෙය සිදු වන බව පැවසු ඇමතිවරයා, විරුද්ධ පක්ෂයේ නායකතුමා පවසන ආකාරයට පරිසර හානියක් සිදු වි නොමැති බවත් එසේ සිදු වි ඇත් නම් ඒ සම්බන්ධයෙන් මිට පෙර අවස්ථා කිහිපයක දි තමා හා විවාදයකට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බව ද ඇමති පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
එසේම ආනවිදුන්දාවේ ඇති වු ගැටලුවේ දි ඊට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සියලු පාර්ශවයන් නඩු පැවරිම් හා අත්අඩංගුවට ගැනිම් සිදු කර ඇති බව ද ඇමති මහින්ද අමරවීර මහතා කීය.